College Anthem

සමරමු බැතිනි සදා
මීපුර ලොයොලා විදුහල් මැණී //

ඔබගෙන් අප ලද යශෝ ප්‍රවාහය
සදා දෙරණ මත පැතිරී සිටී //
පුදා පුදා අප භක්ති ප්‍රණාමය
සදා රකිමු විදුහල් මෑණී

දේශ දේශ ගත කීර්ති රාවයට
නිවාස වූ රස නිධාන වූ //
ඔබේ උදාර වූ නුවන් යොමා
රැකගනු මැන අප සදා සදා

සිසු සිත් විදුණැන බලයෙන් සතපා
සත්‍ය මැදින් ආලෝකෙ කරා //
පහන් ටැඹක් සේ මඟ එළි කළ ඔබ
සදා අපගේ ආලෝකය වුව මැන

සැරදේ වොරැඳේ සැරදේ !!!!!

College Hymn

Sons and daughters of Negombo we sing
From Lanka’s little Rome our praises we bring
O Saint of Loyola whose name we bear
Guide us keep us in your care

We pledge our love to our school this day
To walk steadfastly along the long way
Knowledge and wisdom to gain we will strive
With endless quest and relentless drive

We learn from books, we learn through play
To build our soul we need to pray
In love and sacrifice let us grow
Virtues through character may we show

Our alma mater will ever grow in fame
Through our efforts it will gain a great name
In all we do we will reach new heights
In truth we’ll shine as a beacon of light

image